tag:blogger.com,1999:blog-5509148183637755001.post3786449291529972755..comments2023-04-10T15:39:10.104+05:30Comments on රසෝඝය: මගේ කුළුඳුල් ඉංග්‍රීසි කව් පෙළ: "Just follow on?"Ravin Calderahttp://www.blogger.com/profile/00062071976230167335noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5509148183637755001.post-18994692836490905552009-12-19T13:26:11.411+05:302009-12-19T13:26:11.411+05:30සටහන් තැබූ ඔබ සැමට මගේ ස්තූතිය. ඉංග්‍රිසියෙන් ලියන...සටහන් තැබූ ඔබ සැමට මගේ ස්තූතිය. ඉංග්‍රිසියෙන් ලියන කවි සිංහලට පරිවර්තනය කරාම එහි අගය හීන වෙනවා. ඒ නිසා මා එය කරන්නට තන්නනේ නැහැ. අනෙක් අතට මා ඉංග්‍රිසියෙන් කවි ලිව්වේ පර්යේෂනයකට සහ මේ අසල සිටින මිත්‍රයන්ට සංතෘෂ්ටියක් ඇති කරන්න.

@වත්සලා, ඔබ හරි මෙය ජීවිතය පිළිබඳ ගැඹුරු ආවර්ජනයක්. මෙය රටට ද අදාළ කර ගත හැකි යි.

@රවා, මා මේ කවය ලියන විට ගැඹුරු අධ්‍යත්මික පැත්ත ගැන වැඩි අවධානයක් නැතිව ලිව්වත්, මේ ආවර්ජනය සඳහා ඔබ කීයූ ආවේගී හැගීමෙන් මයි ලියා තැබුවේ.

ඔබ දෙපළගේ අදහල් වලට ස්තූතියි!Ravin Calderahttps://www.blogger.com/profile/00062071976230167335noreply@blogger.comtag:blogger.com,1999:blog-5509148183637755001.post-47065872086273753392009-12-10T21:10:19.350+05:302009-12-10T21:10:19.350+05:30ඔබ මෙ ලියලා තියන්නෙ අපි හැමොගෙම ගමන. එ අතරතුර ඔබ ද...ඔබ මෙ ලියලා තියන්නෙ අපි හැමොගෙම ගමන. එ අතරතුර ඔබ දැකලා තියනව තමුන්ගෙ අධ්‍යත්මයෙන් නැගෙන බලවත්වීම්, කඩාවැටිම්, සොඳුරු තැන්..ඔබ අන්තිමට ලියනවා.. කඳුලු,බාධක අතහැර ගලාගෙන යන්න ඉඩදෙන්න කියලා.
කොහෙද ඉන්නෙ , කොහාටද යන්නෙ..? අන්තිමය ගැන කවුරුවත් දන්නෙ නැහැ. කාටවත් පෙන්නෙ නැහැ. පංගුව එකතුකරන් යන ගමන ගැන ධනාත්මකව ජිවිතය දකින හැටි හරි අපුරුයි....

මෙක මම රසවින්දෙ එහෙමයි. මෙහෙම කෙටියෙන් කියන්න බැහැ. නමුත් ඔය එක සිංහලෙන් ලියුවානම් ගොඩාක් වටිනවා. අපිට මෙක සිංහලට හරවන්න බැහැ. ඔයාම තමයි සිංහලටත් හරවන්න ඔනා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5509148183637755001.post-7340321693373932422009-12-10T18:18:05.236+05:302009-12-10T18:18:05.236+05:30ඔබ එන්නෙ අලුත් රටකට ... යුද්ධය නම් ඉවරයි.. ඒත් තවත...ඔබ එන්නෙ අලුත් රටකට ... යුද්ධය නම් ඉවරයි.. ඒත් තවත් බලයට මඩ ගහ ගන්න කාලෙකදී තමයි ශ්‍රී ලංකාවට එන්නේ .. කොහොම වුනත් මගේ මවුබිම වාසනාවන්... සාධරයෙන් පිළිගන්නව ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5509148183637755001.post-31604159916803350832009-12-10T18:15:09.806+05:302009-12-10T18:15:09.806+05:30මට ඉංග්‍රීසි නම් තේරෙනව මදි. මම තේරුම් ගත්තදේ හරිද...මට ඉංග්‍රීසි නම් තේරෙනව මදි. මම තේරුම් ගත්තදේ හරිද මන්ද.... ජීවිතය ත් මේ පැදි පෙළ වගේ කියල මට හිතුනා....

අවසානයක් නොදකිමි
පෙනෙන මානයේ ඔබ නැත
එහෙත් .....
යා යුතුය මම
කවරෙකුවත් නොදකින
එහි අවසානය කරා
හඩමින් වැලපෙමින්
අතරමං වීද
කවරෙකු දනීද
නමුත් යා යුතුය
ලුහුබදිමි
ජීවිතය ....Anonymousnoreply@blogger.com