tag:blogger.com,1999:blog-5509148183637755001.post8674748147766791861..comments2023-04-10T15:39:10.104+05:30Comments on රසෝඝය: කමිසයRavin Calderahttp://www.blogger.com/profile/00062071976230167335noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5509148183637755001.post-13132520210611192222010-06-22T09:37:37.949+05:302010-06-22T09:37:37.949+05:30ස්තූතියි...පුළුවන් තරම් හොඳට පිදෙන පෙම් කැකුළ රැක ...ස්තූතියි...පුළුවන් තරම් හොඳට පිදෙන පෙම් කැකුළ රැක ගන්නට උත්සහ දරන්නම්!Ravin Calderahttps://www.blogger.com/profile/00062071976230167335noreply@blogger.comtag:blogger.com,1999:blog-5509148183637755001.post-27564899039646739772010-06-21T12:04:45.400+05:302010-06-21T12:04:45.400+05:30ඇඳ ඇඳ නිතර කෙල්ලන් දුන් කමිස පොඩී
ඉඳ ගෙන හිටපු කාල...ඇඳ ඇඳ නිතර කෙල්ලන් දුන් කමිස පොඩී
ඉඳ ගෙන හිටපු කාලය දැන් හුඟක් වැඩී
ලද පෙම් කැකුළ කර ගත්තොත් යලිත් පොඩී
අනෙ ඇත්තමයි තියනව මම නුඹට වෙඩී

(ඉතාම රසවත් රවින්.)Srimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-5509148183637755001.post-16173378625885699222010-06-18T16:50:49.369+05:302010-06-18T16:50:49.369+05:30ජීවිතය එහෙම නේ...අතීතය අතීතය; එහිම ගැවසි වර්තමානය ...ජීවිතය එහෙම නේ...අතීතය අතීතය; එහිම ගැවසි වර්තමානය කඳුළු යායක් කර ගත යුතු නැත. අතීත සුවඳ සිහි තබා වර්තමානය යථාර්ථවාදී ලෙස ජීවත් විය යුතු නොවේ ද? අතීතයට සමු දී වර්තමානය ආදරයෙන් වැළඳ ගත යුතු ය. මේ සිඳුවීම වෙලා දැන් වසර පහකටත් වැඩියි! ඇවිද ගිය ඈ නැවත මා හමු වූයේ නැත.Ravin Calderahttps://www.blogger.com/profile/00062071976230167335noreply@blogger.comtag:blogger.com,1999:blog-5509148183637755001.post-6705623518589782392010-06-18T08:35:35.715+05:302010-06-18T08:35:35.715+05:30අපේ අතීතයේ මතක එක්ක හුගාක්වෙලාවට තව කෙනෙක් ලගට යන්...අපේ අතීතයේ මතක එක්ක හුගාක්වෙලාවට තව කෙනෙක් ලගට යන්න උනොත්.......මොන තරම් වේදනාවක්ද ඒක...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-5509148183637755001.post-86228791538126890922010-06-17T23:29:51.265+05:302010-06-17T23:29:51.265+05:30ඈයි අයිය එහෙම කරේ..........
කෙනෙක්ගේ මතකයෙන් හිත ...ඈයි අයිය එහෙම කරේ..........

කෙනෙක්ගේ මතකයෙන් හිත පුරවන් තවත් කෙනෙක් බලන්න ගිහින්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5509148183637755001.post-5309521937620741252010-06-17T21:45:24.572+05:302010-06-17T21:45:24.572+05:30අපොයි සංසාරේ !අපොයි සංසාරේ !ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.com