පෙමන්ට් කඬුල්ල


දුර සිට වේගයෙන්

දිව විත් සැනකින්

පැන පෙමන්ට් කඬුල්ල මතින්

විශාකා පෙමැත්තිය වෙත

හනික ඒ නාඹර කොළුවා

මා තරුණ කල මෙන්

එහෙත් නැත සවිය දැන්

4 comments:

  1. එක එක කඩුලු පැන කාටත් දමල වලී
    පෙරදී හිටිය මුත් නිතරම කරල ජොලී
    තව ටික දවසකින් යයි දත් ටිකත් හැලී
    දැන් බෑ තමයි ඉස්සර කළ කරපු කෙලී

    ReplyDelete
  2. ලොකෙ ස්භාවය මෙහෙම තමයි රවීන් අයියා.. හැමොටම මෙක පොදුයි. අපි එක මැදිහත් සිතින් විඳගන්න ඔනා.. නමුත් වැඩෙ කියන්නෙ පුළුවන් කාලෙ නොකරලා බැරි වෙන කාලෙට මම මෙ දෙ කරෙ නැහැනෙ කියලා හදවතට දැනෙද්දි ඇති වන දෙ තමයි.. නමුත් එකත් මැදිහත් සිතින් විදගන්න පුළුවන් නම් ඉට වැඩියමක් ජිවිතෙ හොයාගන්න වෙහෙසෙන්න ඔනාද...?

    ReplyDelete
  3. කොළුවා ළඟ නැති ඒත් අයිය ගාව වයසත් එක්ක කොච්චර දේවල් තියද.... ​වයසත් එක්ක ලැබෙන දේවල් ගොඩක් වටිනව...
    පේමන්ට් කඩුල්ල කියන්නේ ඒ විදිහට බැලුවම බොහොම පොඩි දෙයක් නේද...

    ReplyDelete
  4. ජීවිතයක හැටි තමයි...!!

    ReplyDelete