කොඩි වැල් ඇද - සරසා මඟ දෙපස

සුදුවත හැඳ - මුව අඳුරු කොට 

ආයාසයෙන් හඬනිනට වෙර දරා

මා නිසල ය නිහඬ ය ගොලු ය....