මේ දවස්වල මගේ අධ්‍යපන කටයුතු අවසාන කර, නැවත ගම රට බලා පැමිණිමට අවශ්‍ය දෑ සුදානම් කරමින් සිටින්නේ. දිවා රෑ දෙකෙහි සැහෙන පමණ නිදි නැති ව, වැඩ අවසාන කරන්නට අත දිගහැර වැඩ කරනවා. ඒ අතර මට සිතුනා ඉංග්‍රිසියෙන් කවියක් ලියන්න. සිංහලෙන් කවි ලියන්න පහසු වුවත්, ඉංග්‍රීසියෙන් කව් ලීවීමට තරම් ඉංග්‍රීසි දැනුම මදි. එහෙත් පළමු උත්සහය ඉතාමත් සාර්ථක උත්සයක් වුණා. ඔබේ රස වින්ඳනයට මෙන්න එය . . .
by Ravin Caldera

Where are you?
Now, you mean?
I don't know!
I looked at the winding roads
on a dividing pike
as far as I could see
No end at sight
Then, took the least interested
I felt, it felt, rather,
I am something - I am nothing
I am everything - for a moment!
Just follow on - as far as it takes
Where does it go?
No one knows, I suppose . . .
Just follow on - to the end . . .
as far as I could see,
as far as I could go
as far as it goes
But, is there an end?
No, I suppose not!
whining, whining, whining . . .
Why whines all along?
Just follow on -just follow on . . .
No end at sight!
are we lost?
I don't know!
But, just follow on . . .
ඔබට හිතෙන දෑ සටහනක් තබා යන්න. මා මෙහි අදහස් කරන්නේ කුමක්දැයි ඔබට සිතෙන ලෙස සටහනට ඇතුලත් කළොත් අගනේ ය. ස්තූතියි!