• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

සිතුම් පෙළ


බසයේ කවුලුව අතරින්

එයි මුරණ්ඩු සුළං රොදක්

වැදී ගතෙහි වේගයෙන්

සසල කොට පුබුදයි

අමුතු හැඟුමක්. . .


සිතුම් පෙළක්

සිත වැදී ඇතිවන

“පිළිබඳ සිත්” සේ. . .

2 comments:

  1. සිහිල් සුලං රොදක්
    එනතුරු බලාන උන්නෙමි........
    අයාගෙන මයෙ හදවත......
    ලැබුනේ කටුක දුහුවිලි
    මුසු උණුසුම් වා රැල්ලක්.......
    බිඳලමින් මයෙ හීනය...

    ReplyDelete
  2. පිළිබඳ සිත
    ඇති වග දැන
    පිළිසඳ ගත්
    කළලය ඔබ
    උපදින්නට පෙර
    වැලලී ගිය එය
    පණ නල ලෙස රැදි
    සිහිනෙකි නිතරම

    ReplyDelete