සැලෙන හිත



ගොඩ ලූ මසෙකු සේ
හිත කම්පිතයි

උඩ පැණ බිම වැටෙන සේ
ගැසෙයි හද

අද

අද දවස. . .

අවසන් වනු
කෙසේ?

අතීත . . .


කොහෙදෝ දුරක හිදන්
හිමිහිට හිමිහිට ඇවිදින්
හිත පාරවා රිදවන
අතීත සමරු සටහන්

ආදරණිය ගහලයා‍ණෙනි



ආදරය! නුඹ
නොමරා
මා මරනා
ගහලයා යි.

මඟ දෙපස



නුබ ඉකි ගසගසා හඬයි
 වටපිට මූහුණ අඳුරු කොට

පෙළින් පෙළ මඟ දෙපස
අජානීය යන්තර පොඩි

රීංගා වැහි මුවාව යට 
අසරුවෝ ගුලිවෙමින්  හිඳ
දත නියවාවවි ගුවනට 

වැහි වැටුණු දාට
රෝද දෙකෙන් ගමන්
තහන්චියි!

ෆැන්ටසි අාදරය

Counting stars by milyKnight on deviantART

කියන්න පණ උත්තරේ
දෙන්නකෝ මට නොම්මරේ
උණුහුම් පැය කාමරේ
ඒ ෆැන්ටසි ආදරේ

උත්තරේ-නොම්මරේ-කාමරේ-ආදරේ!