මඟ දෙපස



නුබ ඉකි ගසගසා හඬයි
 වටපිට මූහුණ අඳුරු කොට

පෙළින් පෙළ මඟ දෙපස
අජානීය යන්තර පොඩි

රීංගා වැහි මුවාව යට 
අසරුවෝ ගුලිවෙමින්  හිඳ
දත නියවාවවි ගුවනට 

වැහි වැටුණු දාට
රෝද දෙකෙන් ගමන්
තහන්චියි!

No comments:

Post a Comment