• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

බෝ පත්


පාවී වැටෙයි

බෝ කොළයක්

මද සුළඟින් ගැසී

ගිලිහි නටුවෙන්

රටා ඇදි

ඇමුදූ මුදු වැලි මතට


ඉහළින් ඇති දෑ

පහළට වැටෙනබව

පසක් කරදී. . .

7 comments:

  1. හ්ම්...... මට මතක් වුනේ අයියා... අර ඈපල් ගෙඩියක් ඔලුගෙඩියට වැටුන එක..
    නිව්ටන්ගේ ඔලුගෙඩියට....

    ReplyDelete
  2. meaningful .......sorry for my late reply . ma mind is not much clear these day Ravin
    all the best...keep going

    ReplyDelete
  3. @වත්,

    හැබැයි එයට වඩා දාර්ශනික සංකල්පයක් ගැබ් වෙලා තියනවා.

    @දිල්,

    ඔබට උදව්වක් අවශ්‍ය නම් කියන්න. වැඩිය කල්පනා කරන්න එපා! ඔබට කතා කරන්නට අවශ්‍ය නම්, විද්‍යුත් තැපෑලක් එවන්න: ravin@cts.lk වචනයකින් හෝ සහනයක් වන්නම්!

    ReplyDelete
  4. ස්තුතියි රවීන්.

    ReplyDelete
  5. වැටෙන බෝ පත
    ලොව සියල්ලම
    අනිත්‍ය බව
    පසක් කරයි.. :)

    ReplyDelete
  6. @ පබලු

    හරි අගෙයි! මගේ අදහසට ටිකක් ළඟයි!

    ReplyDelete
  7. උඩ ඉඳන් අපිට කොකම් පාන වුන්ට
    සැමදා
    උඩටම වී සිටිය හොහෙන බැව් . . !
    කෙදිනක හෝ උන්
    අප ලඟට ආයුතු බැව්
    එදිනට අපි බලා ගන්නම් යැයි
    නොකියා කීවක් වැනි යැයි හැඟේ මට . .

    ReplyDelete