• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

මීදුම: දෙවන කොටස



උදෑසන අරඹ
පිරී ඇත මීදුමෙන්
හිරු වැටී උදය මෝරා
පිණි දියෙන් තෙමේ
මහ පොළොව. . .

දහවල දී ඒ දිය
ගුවන් ගතවෙයි!
හෙට උදයට නැවත වැටෙන ලෙද. . .

කාලික ද? අකාලික ද?

පසු සැබැදුම: "දියබිඳු"

3 comments:

  1. රවින් අයියා. ඔයා මෙ ස්බාදහමත් ජිවන දැක්මත් අපුරුවට එකතු කරනවා. මම කලින් නිර්මාණ කිපයත් බැලුවා, ස්තුති ඔයාට එ දෙ අපිටත් අමතක නොවෙන්න නිතරම මතක් කරනවාට..

    ReplyDelete
  2. @රවා,

    ඛාලෙකට පස්සේ නේ මේ පැත්තට ආවේ. ඔබගේ සටහන දක්නට ලැබීම මහත් සන්තෝසයක්... ස්තූතියි!

    ReplyDelete
  3. මම නම් හිතන්නේ කාලය අකාලිකයි......පොඩ්ඩක් විතර අබ්ලික් තමයි....ඒවුනාට කාලය කියන්න මිම්ම සොබාදමට අයිති නැද්දෝ කියාල මට වෙලාවකට හිතෙනවා...

    ReplyDelete