I emptied my cart / කරත්තය හිස් කර ගත්තෙමි
-
I emptied my cartDropped history, identity Geography of follyMemories of
loveUnthinkably unforgettableBut droppedSaved in the spam folder
Confidentially in...
Watch Angelina Jolie Hot Scene
-
Watch Angelina Jolie Hot Scene,Angelina Jolie Hot Scene, Actress Hot Scene,
Heroine Hot Videos, Hollywood Actress Hot Scenes, Hot Scenes
ගොඩක් කාලෙකින් ලංකාවට ආවේ නෑ නේද. හිතනවාට වඩා ශ්‍රී ලංකාව දියුණු වෙලා. ණය ගන්නවා තමා. ඒකට දෝස කියන්න බෑ. දූෂණත් තියනවා.ඉස්සර තරම් නෑ.ආණ්ඩුවේ කන්තොරුවකට ඇවිත් බලන්න වෙනස දැනේවි. කවියෙන් කීව දේ මට තේරුන හැටි වැරදිද මන්ද............
ReplyDeleteඔබ වැරදි නැහැ. අවුරුදු දෙකකින් පමණ ලංකාවෙන් පිට ඉන්නේ. මෙහේ අධ්‍යපන කටයුතු ඉවර කරලා, පෙබරවාරියේ ලංකාවට එන්නයි සිතා ගෙන සිටින්නේ. මෙ කවිය රජයේ සේවයට නොවේ මා ලීවේ. විශේෂයෙන් ම අරමුණු පාඨයක් ලෙස, මාගේ දේශපාලන විවරණය සඳහා ලියුවක්. ඔබට ඒම blog සටහන් පහත URL කියවිය හැකි යි:
ReplyDeletehttp://sathdina.blogspot.com
මා දකින්නේ රටේ දේශපාලන පරිහානියට වගකිවය යුත්තේ, මහජනතාව වන අපි ම යි. එයට හේතුව, අපි ඡන්දයෙන් පත් කරන නියොජීතයන් ඕනෑ දෙයක් කරන තුරු ඔහේ බලා ඉන්න එක යි. එබැවින්, වටපිට වූ දේශපාන තත්ත්වය, ඔවුන් කියන දෙවල්. කරන ක්‍රියා විචාරාත්මක මනසකින් බපන්න අවශ්‍ය යි. එවිට ඒවාගේ යටි අරමුණ අපට පැහැදිලි වන අතර, එය තුළින් අපගේ මට්ටමට වැඩ නොකරන්නන් ගෙදර යැවිය හැකි ය. දේශපාලඥයන් වගකිව යුත්තේ මහජන නියෝජිතයන් වශයෙන් අපට යි. එබැවින් අප බුද්ධිමත් ව ඔවුන් විනයට පත් කළ යුතු යි. එවිට ඔය නාඩගම් නටන්නෝ පාර්ලිමෙන්තුවට යන්නේ නැත. මා "අත් බැඳි අලස ජනයා" කිවේ, කිසිවක් නොකර, සැම විට ම වැරදි දේශපාලකයන් පත් කරන යවන, වගකීමකින් තොර ව, ජාත්‍යාලයෙන් ඔද වැටී මෝඩ ලෙස ඡන්දය භාවිත කරන අපට ම යි.