• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

මගේ ආදරණිය ක්ෂිතිජය


උයන් බංකු කොන
පියකරු මදහසෙන් මුව සරසා
මා ඔබ දුටුවා අද. . .

ඔබ ආදරණිය ක්ෂිතිජය
මා මේ සයුරු ඉම
ළං වන්නට කිසිඳා
නො හැක සදහට ම. . .

අනේ දෙවියනේ. . .

4 comments:

  1. කෙටි වුනාට හරිම චමත්කාරවත් බවක් තියන කවියක්. පිංතුරෙත් ඒකට ගැලපෙනවා.

    ReplyDelete
  2. @Dappi Sira,
    Thank you for the comment and encouragement!

    ReplyDelete
  3. ලස්සනයි.ගොඩාක් දේවල් කියන්න මට තේරුමක් නෑ.ඒත් කවියක් වෙන්නෙ ඇත්තටම තමන්ගෙම අත්දැකීම් කියලයි මට හිතෙන්නෙ.ඔයත් ලංවෙන්න බැරි හිතකට ආදරේ කරනව..මම හරිද?

    ReplyDelete
  4. @ කඳුළු බිංදු
    ඔබ හරී! සැබෑ අත්දැකිමක්; මා ඉන්නේ විදේශ රටක තව දින කිහිපයකින් ලංකාවට එනවා. මගේ සිත් ගත් අයෙක් මෙහි සිටින නමුත් කිසිවක් කියන්නවත්, කරන්නවත් බෑ. මන්ද මගේ බලාපොරොතුවක් නැහැ මෙහි නතර වෙන්න... එයයි මේ නිසදැසේ නිධානය!!!

    ReplyDelete