කෙටි වුනාට හරිම චමත්කාරවත් බවක් තියන කවියක්. පිංතුරෙත් ඒකට ගැලපෙනවා.
@Dappi Sira,Thank you for the comment and encouragement!
ලස්සනයි.ගොඩාක් දේවල් කියන්න මට තේරුමක් නෑ.ඒත් කවියක් වෙන්නෙ ඇත්තටම තමන්ගෙම අත්දැකීම් කියලයි මට හිතෙන්නෙ.ඔයත් ලංවෙන්න බැරි හිතකට ආදරේ කරනව..මම හරිද?
@ කඳුළු බිංදුඔබ හරී! සැබෑ අත්දැකිමක්; මා ඉන්නේ විදේශ රටක තව දින කිහිපයකින් ලංකාවට එනවා. මගේ සිත් ගත් අයෙක් මෙහි සිටින නමුත් කිසිවක් කියන්නවත්, කරන්නවත් බෑ. මන්ද මගේ බලාපොරොතුවක් නැහැ මෙහි නතර වෙන්න... එයයි මේ නිසදැසේ නිධානය!!!
කෙටි වුනාට හරිම චමත්කාරවත් බවක් තියන කවියක්. පිංතුරෙත් ඒකට ගැලපෙනවා.
ReplyDelete@Dappi Sira,
ReplyDeleteThank you for the comment and encouragement!
ලස්සනයි.ගොඩාක් දේවල් කියන්න මට තේරුමක් නෑ.ඒත් කවියක් වෙන්නෙ ඇත්තටම තමන්ගෙම අත්දැකීම් කියලයි මට හිතෙන්නෙ.ඔයත් ලංවෙන්න බැරි හිතකට ආදරේ කරනව..මම හරිද?
ReplyDelete@ කඳුළු බිංදු
ReplyDeleteඔබ හරී! සැබෑ අත්දැකිමක්; මා ඉන්නේ විදේශ රටක තව දින කිහිපයකින් ලංකාවට එනවා. මගේ සිත් ගත් අයෙක් මෙහි සිටින නමුත් කිසිවක් කියන්නවත්, කරන්නවත් බෑ. මන්ද මගේ බලාපොරොතුවක් නැහැ මෙහි නතර වෙන්න... එයයි මේ නිසදැසේ නිධානය!!!