මා සිත් ගත් රුවැත්තිය දෙස
ලොවට හොරා බලම්
පිරුණු දිළෙන දැසින් ඈ දෙස
කෙතරම් පෙරුම් පිරුවත්
නිබද සිහිනයකි ඔබ මට. . .
සැබෑවන වගක් දුර සිහින වුවනොදන්නෙද ඔබ මිතුරවහන් වී ලෝකයේ නෙත් වලිනරහස් බැල්මන් කිමද?නොවන්නෙද උත්සුකහද දිනාගනු පිණිස
පුංචි වුනත් ලස්සන කවිය. ලස්සනයි ....
ලස්සනයි.. සිහිනය .. ලස්සනයි කවිය..
රුවෙත්තියො....රුවෙත්තියො....රුවෙත්තියො....රුවෙත්තියො....හැම කෙල්ලෙක්ම රුවෙත්තියක් ඉබින්න ඉඩ නැතිමුත් හොරෙන් හරි බල සැනැසෙමු
සැබෑවන වගක් දුර සිහින වුව
ReplyDeleteනොදන්නෙද ඔබ මිතුර
වහන් වී ලෝකයේ නෙත් වලින
රහස් බැල්මන් කිමද?
නොවන්නෙද උත්සුක
හද දිනාගනු පිණිස
පුංචි වුනත් ලස්සන කවිය. ලස්සනයි ....
ReplyDeleteලස්සනයි.. සිහිනය .. ලස්සනයි කවිය..
ReplyDeleteරුවෙත්තියො....රුවෙත්තියො....රුවෙත්තියො....රුවෙත්තියො....
ReplyDeleteහැම කෙල්ලෙක්ම රුවෙත්තියක්
ඉබින්න ඉඩ නැතිමුත්
හොරෙන් හරි බල සැනැසෙමු