• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

බැල්ම


සියක් දහසක් සිතුම් මැද
පොතක් දෙස බලමින්
ගාටන ඔබ දෙස
බැලූ බැල්ම
තද වැඩි දෝ මට සිතේ. . .

මා කළේ විහිළුවකි
නැත කියන් අමනාප. . .

හිත තැලුනි - රිදුනි නම්
මට සමා වෙයන් නගේ. . .

(26/10/2005)

4 comments:

  1. සිනා වත රැඳුන උවනත වෙතට සිත
    සමගින් නෙත යෑම එතරම් අරුම නැත
    හදවත කියයි නම් කැත නැත නුඹේ හිත
    සමා වෙනු කියා කුමකට වුනිද ලත

    ReplyDelete
  2. කාලෙකට පස්සෙ..
    කාලෙකට කලින්..
    තාලෙකට ලියපු..
    ලස්සන කවියක්..

    නියමයි...

    ReplyDelete
  3. well Come Back ....

    පොඩි වුනත් කමක් නැහැ මෙහෙම කියවන්න දෙයක් දැක්කම සතුටුයි අයියා. කාර්ය බහුල වුනත් ලියල යන්න එන්න.... පොත් කියවන්න නම් වෙන්නෙ නැතිව ඈකි නේද?

    ReplyDelete
  4. ස්තූතියි!මේ පැතිතේ ආවාට. . .මංජුල හා රවා ස්තූතියි ඔබේ කවි පැබැදුම් වලට, ඔව් ඔව් වත්, තවම කියනවන්නට හමු වුණේ නැහැ වෙන යමක්. විෂයට අදාළ පාඨ ග්‍රන්ථ හැර අන්තිමට කියවුයේ "ගුරු ගීතය" පමණි.

    බොහෝම ස්තූතියි!

    ReplyDelete