දුටිම් මා ලෙන්ගතු රුවක් අද
හිමිසඳ සමඟ අත්වැල් දවටා
දැවටි දැවටි පියකරු සුරතල් කැන්ඳා
දරු තිදෙනෙක් පසු පස යන්නා. . .
දිටි විට මේ සිඟිති පවුල
විමසයි යමක් මා හිත යට සිට:
“මා සිත් ගත් ලියෝ මන් ද?
හුම්.......අනේ මන්දා.......
ඒ...නුඹ සිත් ගත්තත් ඒ ලියෝ...උන් සිත් නොගනියි නුඹ රවිනයෝ...
@ චමිදේවා මෙන්න වැඩිහිටියන්ට කතා කරන හැටි.....@ රවීන් ඇගේ හිතට ලෙංගතු වුව ඔබේ ලොවේඔබේ හිතට ඇයි ලෙංගතු නැතිව ඇතේඇයට ඉතින් දැන් සුන්දර ලොවක් තිබේඔබේ මලත් අත නුදුරක පිපී දිලේරවීන් අයියා දැන් හොඳයි .. කෙටි වුනත් ලස්සනට ලියනව.. හැබැයි වුන් හිටි ගමන් ලියන එක නතර කරන එක තමයි නරක වැඩේ...
බොහොම අමාරුවෙන් ඒ ටික ගැට ගහගත්තේ.බලන්නකෝ ඒකටත් එක එක ඒවා කියනවනේ...අනික මිතුදමට මොන වයසක්ද නේද රවීන් අයියේ...
@ හරි හරි .. ඔන්න අපි ආයෙ මුකුත් කියන්නෙ නැහැ ඔන්න..රෝස කැලේ මල් පිපිලාඇයි ඒ මල් මට කැමති නැත්තේමගේ වරදක් දඅනේ නැහැ නුඹේ වරදක් නෙමෙයිඒ මල් වලට හිමි තැන ආලින්දයේමල් වාස් එක මිසක්නුඹේ සිත නෙමෙයි....ලස්සන රෝස මල් වලට නෙමෙයිසුවඳ හමන අරලිය මලට.. වතු සුද්ද මලටඇයි මේ බඹරු අකමැති...
කරන කලට ලව් මිහිරිය මීසේවිදින කලට දුක දැනේවි ගිණිසේවමට දමා සිග්නල් හරවන සේදකුනට යයි අප නොදුටුව විලසේWord verification වෙලාවකට මහ වදයක්.
@ ඉලන්දාරියා, චමිදේවා, වත්, ගීතික,බොහෝ ම ස්තූතියි ඔබලාගේ අදහස්වලට...මිතු දම ශක්තිමත් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ චමිදේවා. ගීතික ගේ සටහන නම් මනස්කාන්ත යි. ජීවිතය උපේක්ෂාවෙන් විදින මට ඔබගේ අදහස් සහන් සුවයක්... ස්තූතියි!
අනේ මන්දා..ඒත් මාව කවුරු හරි අත් හැරලා යනවා නම්මේ මගේම වැරැද්දක් කියලයි මට හිතෙන්නේ....
සිත ගත්තට අත ගන්නට පින් මදිලු........ ලස්සනයි!!!
කරුණක් නොමැත ඔය තරමට වැලපෙන්නබොහො කාරණා ඇත ඔය ලෙස සිදු වෙන්නමම නම් කියමි විරහව හොඳ හැටි දන්නඒ අය යන්නෙ වෙන හොඳ අය පැමිණෙන්නරට වටේ පෙමැති සිත් තිබුණත් අහලාහදවතේ දොරක් දුන්නේ නැත ඇරලාදුර රටේ ගිහින් යලි ආවත් බලලාඉල ඇටේ නැතිද ඔබෙ තාමත් මවලා
ඔබගේ අදහස්වලට ස්තූතියි!
හුම්.......අනේ මන්දා.......
ReplyDeleteඒ...
ReplyDeleteනුඹ සිත් ගත්තත් ඒ ලියෝ...
උන් සිත් නොගනියි නුඹ රවිනයෝ...
@ චමිදේවා
ReplyDeleteමෙන්න වැඩිහිටියන්ට කතා කරන හැටි.....
@ රවීන්
ඇගේ හිතට ලෙංගතු වුව ඔබේ ලොවේ
ඔබේ හිතට ඇයි ලෙංගතු නැතිව ඇතේ
ඇයට ඉතින් දැන් සුන්දර ලොවක් තිබේ
ඔබේ මලත් අත නුදුරක පිපී දිලේ
රවීන් අයියා දැන් හොඳයි .. කෙටි වුනත් ලස්සනට ලියනව.. හැබැයි වුන් හිටි ගමන් ලියන එක නතර කරන එක තමයි නරක වැඩේ...
බොහොම අමාරුවෙන් ඒ ටික ගැට ගහගත්තේ.බලන්නකෝ ඒකටත් එක එක ඒවා කියනවනේ...අනික මිතුදමට මොන වයසක්ද නේද රවීන් අයියේ...
ReplyDelete@ හරි හරි .. ඔන්න අපි ආයෙ මුකුත් කියන්නෙ නැහැ ඔන්න..
ReplyDeleteරෝස කැලේ මල් පිපිලා
ඇයි ඒ මල් මට කැමති නැත්තේ
මගේ වරදක් ද
අනේ නැහැ නුඹේ වරදක් නෙමෙයි
ඒ මල් වලට හිමි තැන ආලින්දයේ
මල් වාස් එක මිසක්
නුඹේ සිත නෙමෙයි....
ලස්සන රෝස මල් වලට නෙමෙයි
සුවඳ හමන අරලිය මලට.. වතු සුද්ද මලට
ඇයි මේ බඹරු අකමැති...
කරන කලට ලව් මිහිරිය මීසේ
ReplyDeleteවිදින කලට දුක දැනේවි ගිණිසේ
වමට දමා සිග්නල් හරවන සේ
දකුනට යයි අප නොදුටුව විලසේ
Word verification වෙලාවකට මහ වදයක්.
@ ඉලන්දාරියා, චමිදේවා, වත්, ගීතික,
ReplyDeleteබොහෝ ම ස්තූතියි ඔබලාගේ අදහස්වලට...මිතු දම ශක්තිමත් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ චමිදේවා. ගීතික ගේ සටහන නම් මනස්කාන්ත යි. ජීවිතය උපේක්ෂාවෙන් විදින මට ඔබගේ අදහස් සහන් සුවයක්... ස්තූතියි!
අනේ මන්දා..ඒත් මාව කවුරු හරි අත් හැරලා යනවා නම්මේ මගේම වැරැද්දක් කියලයි මට හිතෙන්නේ....
ReplyDeleteසිත ගත්තට අත ගන්නට පින් මදිලු........ ලස්සනයි!!!
ReplyDeleteකරුණක් නොමැත ඔය තරමට වැලපෙන්න
ReplyDeleteබොහො කාරණා ඇත ඔය ලෙස සිදු වෙන්න
මම නම් කියමි විරහව හොඳ හැටි දන්න
ඒ අය යන්නෙ වෙන හොඳ අය පැමිණෙන්න
රට වටේ පෙමැති සිත් තිබුණත් අහලා
හදවතේ දොරක් දුන්නේ නැත ඇරලා
දුර රටේ ගිහින් යලි ආවත් බලලා
ඉල ඇටේ නැතිද ඔබෙ තාමත් මවලා
ඔබගේ අදහස්වලට ස්තූතියි!
ReplyDelete