යුවතියක් නිසා ලියූ කව්: අනන්තය


අවසර ලැබේ දෝ නොලැබේ දෝ

හද කිලිපොලා හඬා වැටේ

එනමුත් හමුවන සෑම මොහොතක

මුළු ලොව ම අමතක වී ගොසින්

දැවටි දැවටි මිහිරි තෙපුලෙන්

මංමත්වේ. . . හදවත පිරේ

අත්වැල් තදින් අල්ලා ලා

ඇවිද යමු ඈත අනන්තයට. . .

2 comments:

  1. ම් ම් ......... ලස්සනම කාලේ ෴

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත...අංකාර කාලක් නම් තමයි ඒ...

    ReplyDelete