• පුර්වාදර්ෂ - මුළු වසර පුරාවට විවිධ වූ නරක පුර්වාදර්ශ රාශියක් පෙළ ගැසිණු දක්නට වි ය. ලංකාවේ මුළු දේශපාලන ඉතිහාසයේ බහුතර වශයෙන් ම දක්නට ඇත්තේ වැරදි පුර්වාදර්ෂයන් ය. අ...
    4 years ago

යුවතියක් නිසා ලියූ කව්: ඈ නිසාවෙන්


කිටි කිටියේ ඉපිළ හදින්

අභිමුව සිටියෙමි කිසිවක් නොවූන සේ

ඇගේ පියා වෙත කෙලෙසින් පවසම් දෝ. . .

හිත පුරාවට ඇති පෙමට

අවසර ද? බැණ වැදීමක් ද?

දියෙන් ගොඩ ලූ මසෙකු සේ

මා සිත් සැලේ. . .

2 comments:

  1. අසා නැතිද ඔබ
    ආදරයේදිත් යදුධයේදිත්
    ඕන දෙයක් ඔට්ටුයි කියල
    හිත් වල බය අතහැරලලු ආදරේ කරන්න ඕනි
    ඒ කියන්නේ ආදරේ කරන්නේ
    ​ධෛර්යවන්ත අය විතරද?

    ReplyDelete
  2. බාධා නිසා පෙම් පුවතට තියපු තිත
    සැමදා සඟවාන රහසේ පෙමැති සිත
    බාධා කළ පියා අද මේ ලොවෙත් නැත
    වැරදියි නේද????? ඔබ එදවස කියවු පොත

    ReplyDelete