• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

යුවතියක් නිසා ලියූ කව්: ඈ නිසාවෙන්


කිටි කිටියේ ඉපිළ හදින්

අභිමුව සිටියෙමි කිසිවක් නොවූන සේ

ඇගේ පියා වෙත කෙලෙසින් පවසම් දෝ. . .

හිත පුරාවට ඇති පෙමට

අවසර ද? බැණ වැදීමක් ද?

දියෙන් ගොඩ ලූ මසෙකු සේ

මා සිත් සැලේ. . .

2 comments:

  1. අසා නැතිද ඔබ
    ආදරයේදිත් යදුධයේදිත්
    ඕන දෙයක් ඔට්ටුයි කියල
    හිත් වල බය අතහැරලලු ආදරේ කරන්න ඕනි
    ඒ කියන්නේ ආදරේ කරන්නේ
    ​ධෛර්යවන්ත අය විතරද?

    ReplyDelete
  2. බාධා නිසා පෙම් පුවතට තියපු තිත
    සැමදා සඟවාන රහසේ පෙමැති සිත
    බාධා කළ පියා අද මේ ලොවෙත් නැත
    වැරදියි නේද????? ඔබ එදවස කියවු පොත

    ReplyDelete