skip to main |
skip to sidebar
-
ලොව පැරණිතම මත්කාරකය: බලකාමය
-
බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්,
ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින්
ලීයූ ...
5 years ago

මේ සිසිල් මැදියමේ
නින්ද නුඹ නැත
දෙනෙත් අහලකවත්...
ඈ පිළිබඳ සිතිවිලි
මා සිත් අවදි කරයි!
නෙතින් ඈත්වී හිඳ
නොරුස් සිතින්
නින්ද නුඹ!
ඒ පෙමට
මා හා උරණයි...
සිතිවිලි විකසිතව
ReplyDeleteඈ ගැනම හිතන ඇසිල්ලක
ඇහැට ඇඟිල්ලෙන් ඇන
මාව අවදිව තබන
නින්ද නුඹ
@ දිල්,
ReplyDeleteකාලෙකට පස්සේ මේ පැත්තට ආවේ නේ ද? ලස්සන සිතුවිල්ල. ස්තූතියි!
නින්ද නුඹට ඉරිසියාද
ReplyDeleteඔහු ගැනම සිතනවට
මා එක්ක වගේම ඔහු එක්කත්
නුඹ තරහද ...