• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

අනේ!



ඔය ලෙන්ගතු මුහුණ

ලයාන්විත, අහිංසක බැල්ම

මා සුසුමෙන් පුරවයි. . .

2 comments:

  1. ෴ දුකයි෴

    ReplyDelete
  2. ලෙංගතු මයෙ හිතත් එක්ක
    ආලවන්ත බස් දොඩන්න
    තහංචි බැව් දනිමි මමත්
    අහිතක් නෑ අහිමි උනත්
    සුසුම් පවන් සරින් දැනෙන
    ඒ උනුහුම විතරක් දීල යන්න..............

    ReplyDelete