රෝස පැහැ
මල් මිටියා වත පුරා
ඇවිද යන්නට
ආසයි මං ඒ මතින්. . .
එහෙත් ඇවිදින්නට
තහනම් ය
නිදිකුම්බා මල් කුමරියන්ගේ
මල් පාවඩ මතින්. . .
කටු ඇනේවිසිත රිදේවිපරිස්සමින් මගෙ අයියේ
බොහෝ විසකටුරෝස පාටින් වැසී ඇත ජීවිතේ....අත පොවන්නටපය තබන්නටපරෙස්සම් වනු මැනේ...රිඳුම් දේ කටු ඇනීකටු ඇනී ගත් තුවාලත් හුදුරෝස පැහැයම ගනී
" රෝස පාටට පිපී හිනහෙන නිදි කුම්බා මල් යායට පය තබන්නට බයයි මට අනේ...මල් මැලවේවි මට දුක දැනේවි....
අදහස් ගොන්නට ස්තූතියි.මං පරිස්සමෙන් පය තබා බලන්නම්෴
කටු ඇනේවි
ReplyDeleteසිත රිදේවි
පරිස්සමින්
මගෙ අයියේ
බොහෝ විසකටු
ReplyDeleteරෝස පාටින්
වැසී ඇත ජීවිතේ....
අත පොවන්නට
පය තබන්නට
පරෙස්සම් වනු මැනේ...
රිඳුම් දේ කටු ඇනී
කටු ඇනී ගත් තුවාලත් හුදු
රෝස පැහැයම ගනී
" රෝස පාටට පිපී හිනහෙන
ReplyDeleteනිදි කුම්බා මල් යායට
පය තබන්නට බයයි මට
අනේ...මල් මැලවේවි
මට දුක දැනේවි....
අදහස් ගොන්නට ස්තූතියි.
ReplyDeleteමං පරිස්සමෙන් පය තබා බලන්නම්෴